colombotimes.lk
සිංහල | English

04 May 2024

SL Vs Ban 3rd T20 | බංගලාදේශයට ලකුණු 175ක ඉලක්කයක්



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන අවසන් T20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.
 
කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් සහ දසුන් ශානක ලකුණු 19ක් රැස් කළා.
 
ඒ අනුව බංගලාදේශයට හිමි වන ඉලක්කය ලකුණු 175ක්.
 
(colombotimes.lk)