colombotimes.lk
සිංහල | English

05 May 2024

SL Vs BAN 1st ODI | ශ්‍රී ලංකා බංගලාදේශ පළමු එක්දින සටන අද



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (13) පැවැත්වෙනවා.

තරගය බංගලාදේශයේ සහුර් අහමඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)