08 August 2025

logo

සාගල රත්නායක FCIDයට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)