ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වසර 07කට පසු පළමුවරට චීනයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගෝස්තු 31වනදා ආරම්භ වන බහුපාර්ශවික ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරයා චීනයට යන බවයි.
SCO සමුළුව සඳහා මෝදි චීනය වෙත සංචාරය කරනුයේ 2018 ජුනි මාසයෙන් පසුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)