colombotimes.lk
සිංහල | English

05 May 2024

දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන බව සජිත් කියයි



නූතනවාදී ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලැබීම මූලික අයිතියක් බවට පත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

එමෙන්ම 41 ලක්ෂයක් දූ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන බවද ඔහු සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 130 වැනි අදියර යටතේ ගම්පහ -  මහර අඹගස්පිටිය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක වෙමින්.

(colombotimes.lk)