10 May 2025


කඳුරට ජනතා පෙරමුණේ සහය සජිත්ට හිමි වෙයි



කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය සජිත් ප්‍රේමදාස වෙත ලබා දීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් පවසනවා.

ඊයේ (03) හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව නිල ප්‍රකාශය මේ මස 08 වන දින ප්‍රකාශයට පත් කරන බව මන්ත්‍රීවරයා කියා සිටියා.

(colombotimes.lk)