colombotimes.lk
සිංහල | English

17 September 2024


සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි



2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ වෘත්තීයවේ දී ධම්මික රත්නායක විසින් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)