ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පාසල් සිසු පොත් බෑගය උසුලාගෙන යෑම පහසු වන පරිදි අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බව අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම 2024 වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව ද ඔහු කියා සිටියා.
(colombotimes.lk)