colombotimes.lk
සිංහල | English

20 May 2024

ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් නවතියි



අද උදෑසන ශ්‍රීලන්කන් ගුවන් යානාවල ගුවන් ගමන්වාර 3ක් මුළුමනින්ම අවලංගු කර ඇති බව එම සමාගම වාර්තා කරනවා.             

(colombotimes.lk)