දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (15) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි දැක්වෙන්නේ උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත් සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්වල උණුසුම් දර්ශක එලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
(colombotimes.lk)