18 April 2025


ප්‍රදේශ රැසකට හෙට දැඩි උණුසුමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය හෙට දිනය (12) සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර, ඌව පළාත්වලත් සහ ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ' මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)