සම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ අසුන ෂන්මුගම් කුගතාසනට



හිටපු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ෂන්මුගම් කුගතාසන් පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
(colombotimes.lk)