colombotimes.lk
සිංහල | English

08 September 2024


තමන් පොහොට්ටුවේ රැලියට නොගිය හේතුව ෂෙහාන් කියයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව පසුගිය 26 වැනිදා අනුරාධපුර තලාව නගරයේ පැවැත්වුණු අතර ඊට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු වන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගී වුණේ නෑ.

ඊට හේතුව ලෙස ඔහු පවසන්නේ සංවිධායකයින් තමන්ට ඊට ආරාධනා නොකළ බැවින් තමන් සමුළුවට සහභාගී නොවූ බවත් රැස්වීමකට ආරාධනයක් නොමැතිව යා නොහැකි බවත්ය.    

(colombotimes.lk)