16 April 2025


කාන්තාවන් 06ක් අභ්‍යාවකාශයට යාමට සැරසෙයි



කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙනවා.

ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන්.

කාන්තාවන්  පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින කාන්තාවන් 6දෙනා අතර ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක්ද සිටිනවා.

(colombotimes.lk)