07 September 2025

logo

විදේශ සංචිතවල සුළු වැඩිවීමක්



2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මෙය 2025 ජූලි මාසය අවසානයේදී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.3% වර්ධනයක් බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)