පාකිස්ථානයේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ දකුණු පන්ජාබ් ප්‍රාන්තයේ ගංවතුරින් පීඩාවට පත්වී සිටින පිරිස ඉවත්කරමින් සිටි බෝට්ටුවක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එහි ගමන් ගත් පුදගලයින් කිහිපදෙනෙක්ගේ ජීවිත බේරාගැනීමට හැකිව තිබෙනවා.
(colombotimes.lk)