24 February 2026

logo

ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක



ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ භේද ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ එම තීරණය ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය වන ජපානයට අස්ථාවර කාල පරිච්ඡේදයක් උදා කරනු ඇති බවයි.

(colombotimes.lk)