08 September 2025

logo

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය කරන රථවාහනවලට හෙට සිට නීතිය තදින්



ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

එමඟින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.

(colombotimes.lk)