08 September 2025

logo

ඇල්ල මාරක අනතුරේ බස්රථ රියදුරුගේ රුධිර සාම්පල පරික්ෂාවට



15දෙනෙක්ට දිවි අහිමි කළ ඇල්ල මාරක අනතුරේ බස්රථ රියදුරුගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා අද (07) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලීසිය පවසනවා.

ඒ එම අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහායි.

(colombotimes.lk)