08 September 2025

logo

කුසල් ජනිත් සහ මතීෂ පතිරණ කණ්ඩායමට



සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායන අතර තුන්වන T20 තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා .

ඒ අනුව මෙම තරගයේදී පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

මෙහිදී දෙවන තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ නුවඳු ප්‍රනාන්දු සහ මහීශ් තීක්ශන වෙනුවට මතීෂ පතිරණ සහ කුසල් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
කමිල් මිශාර
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක්
දසුන් ශානක
දුශ්මන්ත චමීර 
මතීශ පතිරණ 
බිනුර ප්‍රනාන්දු
දුශාන් හේමන්ත

(colombotimes.lk)