04 July 2025

logo

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෙටින් ඇරඹෙයි



දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෙට (11) ඉන්දියාවේ චෙන්නායි හිදී ආරම්භ වනවා.
 
ඒ ජවහල්ලා නේරු ක්‍රීඩාංගණයේදීයි.

මෙය 13 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

මෙහි පළමු දිනයේදීම කාන්තා සහ පිරිමි මීටර 100 සහ 200, යගුලිය විසි කිරීම සහ උස පැනීම යන තරග ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)