2024/2025 තක්සේරු වර්ෂ සඳහා අත්තිකාරම් ආදායම් බදු, රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු සඳහා වන වාර්ෂික ප්‍රකාශන 2025 අප්‍රේල් 30වනදා හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව බදු ගෙවන්නන්ට දැනුම් දී තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රකාශන ගොනු කිරීම අනිවාර්ය බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,