02 August 2025

logo

හැටන්වල වතුකම්කරුවන් රැසක් භීතියට පත්වෙයි



ලිදුල පොලිස් වසමට අයත් සෙන්කූමූස් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් බියට පත් වී තිබෙනවා.

ඒ එම වතුයායේ සැරිසරන කඳුකර කොටියෙක් හේතුවෙන්.     

දිනපතා රාත්‍රී කාලයේ තම නිවාස අසලට පැමිණෙන කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයන් ගොඳුරු පිණිස රැගෙන යන බව වතු කම්කරුවන් පවසනවා.

වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙසේ සැරිසරන කොටියා අල්ලා වෙනත් සුදුසු පරිසරයකට රැගෙන ගොස් මුදා හරින ලෙසයි. 

වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ මෙසේ සැරිසරන කොටියා අල්ලා වෙනත් සුදුසු පරිසරයකට රැගෙන ගොස් මුදා හරින ලෙස වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. 
 


(colombotimes.lk)