02 August 2025

logo

වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර ගාලු පාරේ රථවාහන තදබදයක්



වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර ගාලු පාරේ සහ හයිලෙවල් මාර්ගයේ හැව්ලොක් අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ පෙරහැරක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)