පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා කෝටියකට අධික සංඛ්‍යාවක් මේ වන විට මුද්‍රණය කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසනවා. මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර සඳහන් කළේ ලබන 28වනදා වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කරන බවයි. (colombotimes.lk)