16 April 2025


ඇමති බිමල්ගෙන් විශේෂ නිවේදනයක්



අධිවේගී මාර්ග ප්‍රවාහනය සඳහා භාවිතයේදී සහ දුර ගමන්වලදී පසුපස ආසන මගීන්ද ආසන පටි පැළඳිය යුතු බව නිවේදනය කර තිබෙනවා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින්.

මෙම නීතිය දිනපතා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
 
(colombotimes.lk)