10 September 2025

logo

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්



නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි සඳහන් වන්නේ නේපාලයේ සිදු වූ සියලුම ආකාරයේ මිනිස් ඝාතන තමා හෙළා දකින බවයි. 



(colombotimes.lk)