GSP+ බදු සහනය පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඒ නිදහස් වෙළෙඳ කළාප වෘත්තීය සංගම් සහ පොදු සේවක සංගම්වල සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීයි.
ඔහු කියා සිටියේ GSP+ බදු සහනය මෙරට අපනයන ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය සාධකයක් බවයි.