ඊශ්‍රායලය සහ ඉරානය අතර සාමය කඩිනමින් පැමිණෙනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින බවයි.
මේ සඳහා ඉරානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් එවැනි ගිවිසුමක් ඇති කර ගනු ඇති බව විශ්වාශ කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)