03 September 2025

logo

ඉන්දියාවේ තවත් ඛේදවාචකයක්



බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් තවත් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරුන් පුද්ගලයන් 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි. 

එමෙන්ම පාලම කඩා වැටීමත් සමඟ තවත් 25දෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේදී පාලම මත 100කට වැඩි පිරිසක් රැදී සිටි බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)