16 June 2025


අනතුරට ලක්වූ ගුවන් යානයේ 02වන කළු පෙට්ටියත් සොයා ගනියි



පසුගියදා අහමදාබාද්හී දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය වන කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය අද (16) සොයාගෙන තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කඩා වැටුණු ගුවන්යානයේ පළමු කළු පෙට්ටිය වන පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය පසුගිය සිකුරාදා (13) සොයා ගත් බවයි.

(colombotimes.lk)