16 April 2025


ලංකා ගමනාගමන මණ්ඩලයෙන් වාර්තාගත ආදායමක්



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගත වූ දින 4ක කාලය තුළදී රුපියල් මිලියන 600කට ආසන්න ආදායමක් උපයා ගෙන තිබෙනවා.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. ටි. චන්ද්‍රසිරි සඳහන් කළේ ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස් රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.

(colombotimes.lk)