colombotimes.lk
සිංහල | English

05 May 2024

ලංකාව සහ මාලදිවයින ගිවිසුම් ගත වෙයි



මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා. 

ඊයේ (07) දිනයේ අදාළ ගිවිසුම් සඳහා අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කළා. 
 
සෞඛ්‍ය සහයෝගීතාව, සංස්කෘතික සහයෝගීතාව සහ මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.
(colombotimes.lk)