2027 වසරේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් කෘෂිකර්ම සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.
ඒ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ඊයේ (09) පැවති කෘෂිකාර්මික සමුළුවේදී ඇතිකර ගත් එකඟතාවකට අනුවයි.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න Zoom තාක්ෂණය ඔස්සේ එයට එක්වී තිබෙනවා.
එම අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)