07 June 2025


මහ බැංකුව සතු නිල සංචිතවල අඩුවීමක්



ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 මැයි මාසය අවසානයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,284ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

මෙය 2025 අප්‍රේල් මාසය අවසානයේදී ඩොලර් මිලියන 6,327ක් ලෙස වාර්තා වුණා. 

ඒ අනුව මෙය මැයි මාසය අවසානයේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 0.7%කින් අඩුවී ඇති බවයී වාර්තා වන්නේ. 


(colombotimes.lk)