07 June 2025


කොටස් වෙළඳපොළේ පෙරළියක්



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 40.49කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 17,394.45ක් ලෙසයි. 

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඒකක 17,434.94ක් ලෙස ඊයේ (05) වාර්තා වුණා. 

 
(colombotimes.lk)