ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේයි. තානාපති කාර්යාලය වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.