කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 64.60කින් ඉහළ ගොස් සටහන් වුණේ ඒකක 16,379.39ක්
එය 0.40%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 3.1ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)