කොළඹ කොටස් වෙළෙඳපොළ අද (23) තවත් වාර්තාවක් තබා තිබෙනවා. ඒ අද සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව පසුකරමින්.එහි පිරිවැටුප බිලියන 04ක් ලෙසයි සඳහන් වන්නේ. (colombotimes.lk)