17 July 2025

logo

ගම්පහ ප්‍රදේශයේ වෙඩි තැබීමක්



ගම්පහ, වීරගුලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාව ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

(colombotimes.lk)