තෙල්දෙණිය ප්‍රදේශයේදී ව්‍යාජ නෝට්ටු රැසක් සමඟ සිසුන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් කළ දැනුම්දීමක් මතයි.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 57ක් පොලිස් භාරයට ගත් බව තෙල්දෙණිය පොලීසිය ප්‍රකාශ කළා.
පොලීසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සිසුන් සිව්දෙනා ප්‍රකාශ කර ඇත්තේ එම නෝට්ටු ඔවුන් හඳුනන පිරිමි පුදගලයෙක් හරහා ඔවුන්ට ලැබුණු බවයි.
(colombotimes.lk)