ඖෂධ හදිසියේ මිලදී ගැනීම ඉදිරි මාස කීපයේදී සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසනවා.
මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ ගැටළු බොහොමයක් විසදී තිබෙන බවත් ඔහු සඳහන් කළා.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(colombotimes.lk)