අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදීයි.
බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)