හෙරොයින් ග්‍රෑම් 06ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)