colombotimes.lk
සිංහල | English

05 May 2024

බදු සංශෝධන පනත සම්මත වෙයි



අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් බදු සංශෝධන පනත සම්මත වී තිබෙනවා.

ඒ සඳහා පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 19ක් පමණයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව අප්‍රේල් 24 දක්වා කල් දමා තිබෙනවා.
(colombotimes.lk)