colombotimes.lk
සිංහල | English

06 May 2024

බෙල්ලේ කැක්කුමෙන් වැඩිපුරම දුක්විඳින රට හෙළිවෙයි



Smart ජංගම දුරකථන වැනි තාක්ෂණික උපකරණ දෙස බලා සිටින බොහෝ දෙනෙකු බෙල්ලේ මාංශ පේශි තද භාවයෙන් පීඩා විදින බව හෙළිව තිබෙනවා.

මේ හේතුවෙන් වැඩිපුරම පීඩා විඳින මිනිසුන් සිටින රට පිළිබඳව සමීක්ෂණයක් සිදුකර තිබුණා.

එහිදී හෙළිව ඇත්තේ, බෙල්ලේ මාංශ පේශි තද භාවයෙන් වඩාත්ම පීඩා විඳින්නේ ඇමරිකානු ජාතින් බවයි.

ඇමරිකානු Google සෙවුම් පද්ධතියේ මෙය සුවකර ගැනීම සම්බන්ධයෙන් Search කිරීම අනෙක් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් ඇමරිකානු පුද්ගලයින් මෙසේ තාක්ෂණික උපකරණ තිර දෙස බලා සිටීමේ අවම කාලය පැය 5ක් ලෙස සඳහන්.

මීට අමතරව අනෙක් රටවල් වන්නේ.,
(colombotimes.lk)