29 August 2025

logo

අධිකරණය අසළ උණුසුම් වෙයි - පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක්



විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල විශාල පිරිසක් රැස්ව සිටින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)