07 January 2026

logo

ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට එරටින් පිටවන ලෙස දැනුම්දීමක්



ඕස්ට්‍රේලියාව ඉරාන තානාපතිවරයාට දින 7ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝග කර තිබෙනවා. 

ඕස්ට්‍රේලියාව සඳහන් කළේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල සිදු වූ යුදෙව් විරෝධී ගිනි තැබීම් දෙක පිටුපස ඉරානය සිටින බවයි. 

මෙම සිදුවීම හේතුවෙන් ඉරාන තානාපතිවරයාට එරෙහිව තීරණය ගෙන තිබෙනවා. 

(colombotimes.lk)