07 January 2026

logo

යුක්රේනයේ නිවාස ලක්ෂයක විදුලිය බිඳවැටෙයි



රුසියාව විසින් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එමෙන්ම පුද්ගලයන් 20දෙනෙක් තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.  

මෙම ප්‍රහාර හමුවේ යුක්රේනයේ නිවාස ලක්ෂයක විදුලිය ද බිඳ වැටී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)