03 January 2026

logo

ඉන්දියාවේ බිහිසුණු අනතුරක්



ඉන්දියාවේ උතුරු උත්තර් ප්‍රදේශයේ ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 8දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි.

මේ හේතුවෙන් තවත් පුද්ගලයන් 43දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)